(+94) 412222123
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
St.Thomas College.

සාන්ත තෝමස් විද්‍යාලය

Matara Zone

  • Register
  • Login
St.Thomas College.

සාන්ත තෝමස් විද්‍යාලය

Matara Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ ක්‍රීඩා නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

ජයග්‍රහණ

  1. Home
  2. ජයග්‍රහණ

ජයග්‍රහණ

24 Jul2024

කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීම

හෝමාගම දියගම ක්‍රීඩාංගණයේ පැවති ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අවු: 16 න් පහළ බාලක කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට සාන්ත තෝමස් විද්‍යාලයේ බිහිදු නෙත්සර ක්‍රීඩකයා සමත්විය. එමෙන්ම එම වයස් සීමාවේ යගුලිය දැමීමේ ඉසව්වෙන් සිව්වන ස්ථානය දිනාගැනීමට ඉනුක පුන්සිසි වික්‍රමසිංහ ක්‍රීඩකයා සමත්විය.

 

 

30 Jan2024

සමස්ත ලංකා චෙස් තරගාවලිය

සමස්ත ලංකා chess තරගාවලියෙන් විශිෂ්ට   ජයග්‍රහණයක් ශාන්ත තොමසුවට හිමි විය. මෙවර සමස්ත ලංකා චෙස් තරගාවලියට ප්‍රථම වතාවට කණ්ඩායම් හතරක් තේරී පත්විය මෙම තරගාවලියට ඉදිරිපත් වූ 17න් පහල කණ්ඩායම සමස්ත ලංකාවෙන්ම හත්වන ස්ථානය ලබා ගැනීමට සමත් විය. ප්‍රථම වතාවට සමස්ත ලංකා චෙස් තරගාවලියක් සඳහා වැඩිම දරුවන් පිරිසක් සහභාගී වූ තරගාවලිය මෙය වේ. 11 න් හා15න් පහළ කණ්ඩායම් A ශ්‍රේණියේ දක්ෂ කණ්ඩායම් අතරට පත් වී සමස්ත ලංකාවෙන් දොළොස් වන ස්ථානය ද එකොළහෙන් පහළ කණ්ඩායම 27 වන ස්ථානය ද 9න් පහළ කණ්ඩායම විසි වන ස්ථානය ද ලබා ගන්නා ලදී. තවද11න් පහල කණ්ඩායම් නායක හතර ශ්‍රේණියේ ඉගෙනුම ලබන K. K. මයෝන් නිම්රත් දරුවා සෑම තරග වටයක්ම විශිෂ්ට ලෙස ක්‍රීඩා කරමින් විශිෂ්ට ක්‍රීඩකයන්ට හිමි සම්මානයන් ලබා ගන්නා ලදී .

 


 

 

 

 

 

 


16 Dec2023

All Island best fielder

All Island best fielder of under 19 Two day cricket tournament 2022/23 

Division 01 tier A

Ochintha chamika

13 Jan2024

SLITT Code Fest - 2023

2023/01/12 මාළඹේ SLIIT ආයතනයේ පැවති මෙම තරගාවලියෙන් අප විද්‍යාලයේ චන්දිර ඒකනායක (12 –D) සිසුවා නිර්මාණය කළ ‘ඇදුරුතුමා’ ඉගෙනුම් කළමනාකරණ පද්ධති (Aduruthuma LMS) මෘදුකාංගය සදහා ක්‍රමලේඛනය ජේෂ්ඨ අංශය (Coding Senior ) දෙවන ස්ථානය හිමි විය.

මෙම සිසුවා ඇතුළු තවත් සිසුන් දෙදෙනෙක් ICT Quiz තරගාවලියට සහභාගී වී සහභාගීත්ව සහතික හා ත්‍යාග හිමි කර ගන්නා ලදී.

 

 

 

12 Dec2023

All Island Quiz Competition

ලිට්රෝ ගෑස් පුද්ගලික සමාගම සංවිධානය කරන ලද සමස්ත ලංකා දැනුම මිනුම තරගාවලියේ දකුණු පළාත් ශූරතාවය සාන්ත තෝමස් විද්‍යාලීය කණ්ඩායම ලබාගැනීමට සමත් විය.

 

  • 1
  • 2
  • 3
  • 4
  • ...

Search

Achievement Categories

  • Academic Achivements

  • Sport Achivements

  • Non-Academic Achivements

  • Student Achievements

  • Teachers Achievements

St.Thomas College.

සාන්ත තෝමස් විද්‍යාලය

Matara Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Kumarathunge Mawatha, Matara (81000), Sri Lanka

: (+94)412222123

: [email protected]

Supported By

© 2025 St.Thomas College.. All rights reserved. Design with by Webcomms Global | Help Desk