සමස්ත ලංකා chess තරගාවලියෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ශාන්ත තොමසුවට හිමි විය. මෙවර සමස්ත ලංකා චෙස් තරගාවලියට ප්‍රථම වතාවට කණ්ඩායම් හතරක් තේරී පත්විය මෙම තරගාවලියට ඉදිරිපත් වූ 17න් පහල කණ්ඩායම සමස්ත ලංකාවෙන්ම හත්වන ස්ථානය ලබා ගැනීමට සමත් විය. ප්‍රථම වතාවට සමස්ත ලංකා චෙස් තරගාවලියක් සඳහා වැඩිම දරුවන් පිරිසක් සහභාගී වූ තරගාවලිය මෙය වේ. 11 න් හා15න් පහළ කණ්ඩායම් A ශ්‍රේණියේ දක්ෂ කණ්ඩායම් අතරට පත් වී සමස්ත ලංකාවෙන් දොළොස් වන ස්ථානය ද එකොළහෙන් පහළ කණ්ඩායම 27 වන ස්ථානය ද 9න් පහළ කණ්ඩායම විසි වන ස්ථානය ද ලබා ගන්නා ලදී. තවද11න් පහල කණ්ඩායම් නායක හතර ශ්‍රේණියේ ඉගෙනුම ලබන K. K. මයෝන් නිම්රත් දරුවා සෑම තරග වටයක්ම විශිෂ්ට ලෙස ක්‍රීඩා කරමින් විශිෂ්ට ක්‍රීඩකයන්ට හිමි සම්මානයන් ලබා ගන්නා ලදී .