ලිට්රෝ ගෑස් පුද්ගලික සමාගම සංවිධානය කරන ලද සමස්ත ලංකා දැනුම මිනුම තරගාවලියේ දකුණු පළාත් ශූරතාවය සාන්ත තෝමස් විද්‍යාලීය කණ්ඩායම ලබාගැනීමට සමත් විය.