2023/01/12 මාළඹේ SLIIT ආයතනයේ පැවති මෙම තරගාවලියෙන් අප විද්‍යාලයේ චන්දිර ඒකනායක (12 –D) සිසුවා නිර්මාණය කළ ‘ඇදුරුතුමා’ ඉගෙනුම් කළමනාකරණ පද්ධති (Aduruthuma LMS) මෘදුකාංගය සදහා ක්‍රමලේඛනය ජේෂ්ඨ අංශය (Coding Senior ) දෙවන ස්ථානය හිමි විය.
මෙම සිසුවා ඇතුළු තවත් සිසුන් දෙදෙනෙක් ICT Quiz තරගාවලියට සහභාගී වී සහභාගීත්ව සහතික හා ත්‍යාග හිමි කර ගන්නා ලදී.