එන්.ජී ඔන්ඩච්චි පියතුමා
1818 වර්ෂයේ එංගලන්තයේ චර්ච් මිෂනාරි සංගමයේ (C.M.S) මිෂනාරීවරුන් 4 දෙදෙනකු ගාල්ලට පැමිණ දිවයිනේ විවිධ ප්‍රෙද්ශවලට ගමන් කරමින් කුඩා පාසැල් ආරම්භ කරන ලදී. මෙම සී එම් සී පවුලට අයත් පාසලක් ලෙස මාතර වැල්ලමඩම නම් කුඩා ගම්මානයේදී සී එම් එස් පී පූජකවරයකු වන එන්.ජී ඔන්ඩච්චි පියතුමා විසින් මාතර ශාන්ත තෝමස් විද්‍යාලය ආරම්භ කරන ලදී. ඉතා සරල මට්ටමෙන් ආරම්භ වූ මෙම පාසල 1960 දී රජයේ පාසල් පාසලක් බවට පත්විය.