හෝමාගම දියගම ක්‍රීඩාංගණයේ පැවති ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අවු: 16 න් පහළ බාලක කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට සාන්ත තෝමස් විද්‍යාලයේ බිහිදු නෙත්සර ක්‍රීඩකයා සමත්විය. එමෙන්ම එම වයස් සීමාවේ යගුලිය දැමීමේ ඉසව්වෙන් සිව්වන ස්ථානය දිනාගැනීමට ඉනුක පුන්සිසි වික්‍රමසිංහ ක්‍රීඩකයා සමත්විය.