13 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- ගණිත
- කලා
- විද්‍යා
- වාණිජ
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
විද්‍යා විෂයධාරාව | |||
ජීව විද්‍යාව/සංයුක්ත ගණිතය | රසායන විද්‍යාව/ ICT | භෞතික විද්‍යාව | කෘෂිකර්මය |
කලා විෂයධාරාව | ||
1 කාණ්ඩය | 2 කාණ්ඩය | 3 කාණ්ඩය |
සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | භූගෝල විද්‍යාව |
තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය | දේශපාලන විද්‍යාව |
කෘෂිකර්මය | බෞද්ධ ශිෂ්ටාචාරය | නාට්‍ය හා රංග කලාව |
පෙරදිග සංගීතය | ICT | |
නර්තනය | ||
** එක් කාණ්ඩයකින් එක් විෂයයක් බැගින් තෝරා ගත යුතුය. |
වාණිජ විෂයධාරාව | |||
ආර්ථික විද්‍යාව/ ICT | ව්‍යාපාර සංඛ්‍යානය | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |
පොදු විෂයන් | |||
සාමාන්‍යය තොරතුරු තාක්ෂණය (GIT) | ඉංග්‍රීසි |