13 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- ගණිත
- කලා
- විද්‍යා
- වාණිජ
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| විද්‍යා විෂයධාරාව | |||
| ජීව විද්‍යාව/සංයුක්ත ගණිතය | රසායන විද්‍යාව/ ICT | භෞතික විද්‍යාව | කෘෂිකර්මය |
| කලා විෂයධාරාව | ||
| 1 කාණ්ඩය | 2 කාණ්ඩය | 3 කාණ්ඩය |
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | භූගෝල විද්‍යාව |
| තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය | දේශපාලන විද්‍යාව |
| කෘෂිකර්මය | බෞද්ධ ශිෂ්ටාචාරය | නාට්‍ය හා රංග කලාව |
| පෙරදිග සංගීතය | ICT | |
| නර්තනය | ||
| ** එක් කාණ්ඩයකින් එක් විෂයයක් බැගින් තෝරා ගත යුතුය. | ||
| වාණිජ විෂයධාරාව | |||
| ආර්ථික විද්‍යාව/ ICT | ව්‍යාපාර සංඛ්‍යානය | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |
| පොදු විෂයන් | |||
| සාමාන්‍යය තොරතුරු තාක්ෂණය (GIT) | ඉංග්‍රීසි | ||