අප පාසලේ වාර්ශිකව පවත්වනු ලබන දානමය පුන්‍යකර්මය 2023. 03. 10 වන දින ඉතාමත් සාර්ථක අන්දමින් සිදු කරන ලදී.
අප පාසලේ වාර්ශිකව පවත්වනු ලබන දානමය පුන්‍යකර්මය 2023. 03. 10 වන දින ඉතාමත් සාර්ථක අන්දමින් සිදු කරන ලදී.
මුනිදාස කුමරතුගු දිනය සැමරීමේ උත්සවය 2023 -03 -08 වන දින විද්‍යාලීය ප්‍රදාන ශාලාවේදී උත්සවාකාරයෙන් පවත්වන ලදී.
The auditorium of St. Thomas College was renovated and opened on 22/02/2023.
මාර/සාන්ත තෝමස් විදුහලේ වාර්ශික ක්‍රීඩා උත්සවය 2023/03/03 වන දින උයන්වත්ත ක්රිඩාංගනයේදී උත්සවාකාරයෙන් පවත්වන ලදී.
Science day was successfully held on 18th January at School Main Hall.
මැලේසියාවේදී පැවැත්වෙන වයස අවු: 18 න් පහළ හා අවු: 15 න් පහළ ජාත්‍යන්තර හොකී තරගාවලි සදහා
ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම් නියෝජනය කිරීමට වරම් ලැබූ අප විද්‍යාලයේ
12 ශ්‍රේණියේ තුෂාන් හා 10 ශ්‍රේණියේ නදුල යන පුතුන් දෙදෙනාට
විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් .......!!!!!!!
Our students successfully achieved 5 places of Southern province athletic meet 2024
Bihindu Nethsara - Discus throw - U16 - 1st place
Shot put - U 16 - 2nd Place
Inuka punsisi Wickramasinghe
-Shot Put - U18 - 2nd Place (Exceeded southern province school record)
M.S.M. Rahuman
- 80MH - U14 - 3rd Place
Sandira Pasandul
- Tripal Jump - U18 - 3rd place