විද්‍යාලයීය 180 වැනි ජන්මදිනය වෙනුවෙන් කණිෂ්ඨ ආදිශිෂ්‍ය සංගමය මගින් රාත්‍රී ක්‍රීඩා කටයුතුවල යෙදියහැකි විදුලි ආලෝක පද්ධතිය 2024.03.10 දින සිසු අයිතියට පත් කිරීම හා එම ප්‍රදර්ශන තරගය.
විද්‍යාලයීය 180 වැනි ජන්මදිනය වෙනුවෙන් කණිෂ්ඨ ආදිශිෂ්‍ය සංගමය මගින් රාත්‍රී ක්‍රීඩා කටයුතුවල යෙදියහැකි විදුලි ආලෝක පද්ධතිය 2024.03.10 දින සිසු අයිතියට පත් කිරීම හා එම ප්‍රදර්ශන තරගය.
“රට අතුරින් හෙළදිව වැන්නක්
එහි නුවර අතුරින් මාතර වැන්නක්
එහි පාසල් අතුරින් සාන්ත තෝමසය වැන්නක්
කවුරු ලබත් ද..!"
-කුමාරතුංග මුනිදාස-
ශ්‍රී ලාකීය ධරණීතලයේ උගතුන්ගේ පුරවරයේ ප්‍රෞඩත්වයේ අභිමානය, ආදරණීය තොමසු මෑණියනි , සුබ උපන්දිනයක් වේවා !
2 -11ශ්‍රේණිය දක්වා අතර මැදි පංතිවල පුරප්පාඩු සම්පූර්ණ කිරීම සදහා අයදුම්පත් කැදවීම.
මාර/සාන්ත තෝමස් විද්‍යාලයේ අතරමැදි පන්තිවල 2024/02/23 දිනට පවතින පුරප්පාඩු සංඛ්‍යාව පහත දැක්වේ.
ශ්‍රේණිය |
සමාන්තර පන්ති ගණන |
සිටින සංඛ්‍යාව |
සිටිය යුතු සංඛ්‍යාව |
ඌන සංඛ්‍යාව |
2 |
3 |
113 |
120 |
07 |
3 |
3 |
119 |
120 |
01 |
4 |
3 |
116 |
120 |
04 |
5 |
3 |
119 |
120 |
01 |
7 |
7 |
310 |
315 |
05 |
8 |
7 |
315 |
315 |
00 |
9 |
7 |
312 |
315 |
03 |
10 |
7 |
315 |
315 |
00 |
11 |
7 |
313 |
315 |
02 |
2024.03.14 දිනට පෙර ඉහත පුරප්පාඩු සදහා අයදුම් කළ හැක
පාසලේ ලිපිනය:
විදුහල්පති,
මාර/සාන්ත තෝමස් විද්‍යාලය,
කුමාරතුංග මාවත,මාතර.
අප පාසලේ වාර්ශිකව පවත්වනු ලබන දානමය පුන්‍යකර්මය 2024. 03. 06 වන දින ඉතාමත් සාර්ථක අන්දමින් සිදු කරන ලදී.
මැලේසියාවේදී පැවැත්වෙන වයස අවු: 18 න් පහළ හා අවු: 15 න් පහළ ජාත්‍යන්තර හොකී තරගාවලි සදහා
ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම් නියෝජනය කිරීමට වරම් ලැබූ අප විද්‍යාලයේ
12 ශ්‍රේණියේ තුෂාන් හා 10 ශ්‍රේණියේ නදුල යන පුතුන් දෙදෙනාට
විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් .......!!!!!!!
Our students successfully achieved 5 places of Southern province athletic meet 2024
Bihindu Nethsara - Discus throw - U16 - 1st place
Shot put - U 16 - 2nd Place
Inuka punsisi Wickramasinghe
-Shot Put - U18 - 2nd Place (Exceeded southern province school record)
M.S.M. Rahuman
- 80MH - U14 - 3rd Place
Sandira Pasandul
- Tripal Jump - U18 - 3rd place