
- Home
- පුවත් සහ විශේෂ අවස්ථා
පුවත් සහ විශේෂ අවස්ථා

9-12 ශ්‍රේණිවල සිසුන්ගේ විෂය නිර්දේශයේ Arduino programming, Graphic Designing හා Web Development යන කේෂ්ත්‍රවල ප්‍රායෝගික නිපුණතා සංවර්ධනය සඳහා පවත්වන ලද වැඩමුළු ත්‍රිත්වය මාතර අධ්‍යාපන කලාපයේ තොරතුරු තාක්ෂණ සම්පත්දායකයින්ගේ දායකත්වයෙන් සැප්. 05 06 හා 07 යන දිනවල සාර්ථක ලෙස පවත්වන ලදී.
මාතර පාසල් වංශකථාවේ ඓතිහාසික සටහනක් තබමින් සාන්ත තෝමසුවේ මාධ්‍ය ඒකකයේ සිසුන් විසින් ඉතාඉහල මට්ටමේ ශාස්ත්‍රීය සඟරාවක් වන "නැණදීප" එලි දැක්වීම 2023.09.27 දින පාසල් ශ්‍රවනාගාරයේදී සිදු කරන ලදී.
Search
Latest News
-
සුබ පැතුම්
මැලේසියාවේදී පැවැත්වෙන වයස අවු: 18 න් පහළ හා අවු: 15 න් පහළ ජාත්‍යන්තර හොකී තරගාවලි සදහා
ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම් නියෝජනය කිරීමට වරම් ලැබූ අප විද්‍යාලයේ
12 ශ්‍රේණියේ තුෂාන් හා 10 ශ්‍රේණියේ නදුල යන පුතුන් දෙදෙනාට
විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් .......!!!!!!!
Administrator News & Highlights 0 -
Southern province athletic meet 2024
Our students successfully achieved 5 places of Southern province athletic meet 2024
Bihindu Nethsara - Discus throw - U16 - 1st place
Shot put - U 16 - 2nd PlaceInuka punsisi Wickramasinghe
-Shot Put - U18 - 2nd Place (Exceeded southern province school record)
M.S.M. Rahuman
- 80MH - U14 - 3rd PlaceSandira Pasandul
- Tripal Jump - U18 - 3rd placeAdministrator News & Highlights 0