වයස අවුරුදු 20න් පහළ සමස්ත ලංකා අන්තර් පාසල් හොකී තරගාවලිය අගෝස්තු මස 29/30/31 සහ සැප්තැම්බර් මස 01 වන දින මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙහි පූර්ණ සංවිධාන ශක්තිය සාන්ත තෝමස් විද්‍යාලය සහ විද්‍යාලයේ කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයෙන් සිදු කරනු ලබන අතර සමස්ත ලංකාවෙන් කණ්ඩායම් පනහක් පමණ නියෝජනය කරන මෙම තරගාවලියේ පූර්ණ අධීක්ෂණය ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය මගින් සිදු කරනු ලබයි.