2024 දෙසැම්බර් මස 15, 16, 17 දින වල කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වූ ශ්‍රී ලංකා පාසල් කරාතේ සංගමය මගින් සංවිධානය කළ සමස්ත ලංකා පාසල් ජ්‍යෙෂ්ඨ කරාතේ තරගාවලියේ අවු: 14 - 15 වයස් කාණ්ඩයේ කේවල කාතා තරගයේ සමස්ත ලංකා තෙවන ස්ථානය අප විද්‍යාලයේ 9 - G පන්තියේ සසේන් ලක්විදු රුබසිංහ ක්‍රීඩකයා විසින් ලබා ගන්නා ලදී.