දකුණු පළාත් පාසල් කරාතේ තරගාවලියේ 16 න් පහළ කාතා ඉසව්වෙන් 3 වන ස්ථානය දිනා ගනිමින් සමස්ථ ලංකා වරම්ලබා ගැනීමට සාන්ත තෝමස් විද්‍යාලයේ සසේන් ලක්විදු රුබසිංහ පුතණුවන් සමත් විය.
දකුණු පළාත් පාසල් කරාතේ තරගාවලියේ 18 න් පහළ කුමිතේ ඉසව්වෙන් හොඳම 8 දෙනා අතරට සාන්ත තෝමස් විද්‍යාලයේ තිනුක් දම්නිදු දිසානායක පුතණුවන් සහ එන්. ගිහිදු ඉමාජිත් රත්නායක පුතණුවන් තේරී පත්විය.